යොවුන් පරපුරේ දක්ෂ චිත්රපට අධ්යක්ෂවරයෙක් වන චත්ර වීරමන්ගේ විවාහය බ්රහස්පතින්දා (25) වාද්දුවBlue Water හිදී පැවැත්වේ. චතුරිකා නිර්මාණි චත්රගේ අතගන්නා යුවතියයි.
“ආලෝකෝ උදපාදි” විත්රපටයේ අධ්යක්ෂවරයා වූ චත්ර, අලිකතාව, යශෝධරා, ගෝල්, ඒ ලෙවල් යන චිත්රපටවල ත්රිමාණ සජීවීකරණ අධ්යක්ෂවරයාද වේ.
“ආයු” චත්රගේ දෙවැනි චිත්රපට අධ්යක්ෂණයයි. මාලනී ෆොන්සේකා, ජගත් මනුවර්ණ, අශාන් ඩයස්, සැන්ඩ්රා මැක්ස් එහි චරිත නිරූපණය කරයි.
25 වැනිදායින් ඇරඹෙන චත්ර - චතුරිකා යුගදිවි ගමනටMirror Arts සුබ පැතුම්!