ඉන්දියානු චිත්‍රපට හා රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතුකරමින් සිටි ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී අනුපම් කේයර් ඉල්ලා අස්වී ඇති බව ඉන්දියානු මාධ්‍ය ප්‍රකාශ කරයි.
ඔහු ඉල්ලා අස්වී ඇත්තේ ඔහුගේ රංගන ජීවිතය වඩාත් කාර්්යබුහුලවී ඇති නිසාය. මේ අතර ඔහුට ජාත්‍යන්තර ටීවී චැනලයක වැඩ සටහනක් මෙහෙයවීමේ කටයුතුද සිදුකරමින් සිටී.
කෙසේවෙතත් ඉන්දියානුු සිනමා හා ටෙලි විෂන් ආයතනය ඔහු වෙත බාරදෙනු ලැබුයේ ඔහුගෙන් සුවිශේෂී මෙහෙයක් ඒ තුළින් ලගාකරගනීමට බව මාධ්‍ය තුළ සඳහන්කර තිබිනි.