lan englan tam

පුවත්

කිංග් ඛාන්ගේ අලුත්ම රඟපෑම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කිංග් ඛාන්ගේ අලුත්ම රඟපෑම 

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ශාරුක් ඛාන් ඩිජිටල් අවකාශයට පය තැබීමේ සුදානමක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

වෙබ් කතා මාලාවක් (Web series) සඳහා ඔහු සිය රංගන දායකත්වය සැපයීමට සුදානමින් පසුවන බවයි ඒ අනුව වාර්තා වන්නේ.

ඉම්රාන් හෂ්මි රඟන Bard of Blood නම් වෙබ් මාලාව සඳහා කිංග් ඛාන් මින් පෙර නිෂ්පාදනයෙන් සම්බන්ධ වූ නමුත් රංගනයෙන් සම්බන්ධ වුයේ නැත.    

කෙසේ නමුත් ඉදිරියේ දී නිර්මාණය කිරීමට නියමිත යැයි පැවසෙන නවතම වෙබ් කතා මාලාවට නිෂ්පාදනයෙන් මෙන්ම රංගනයෙන් එක් වීමට ද ඔහු අදහස් කරගෙන සිටින බව පැවසෙනවා.

kemadasa

shungara

Back to top
Go to bottom