නවක කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ට මෙන්න අවස්ථාවක්
කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන නවක නිර්මාණකරුවන් 10 දෙනකුට ඊට අවශ්‍ය උපකරණ මෙන්ම උපදෙස් සලසා දීමට ස්පේඩ් මීඩියා ඇකඩමිය සුදානමින් පසුවන බව වාර්තා වෙනවා.
කෙටි චිත්‍රපටයක් නිර්මාණයට සඳහා අදහසක් සහ කණ්ඩායමක් සිටීම ඊට ප්‍රමාණවත් සුදුසුකමක් ලෙස සලකන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මේ පිළිබඳව ඔවුන්ගේ මුහුණු පොතෙහි පළවූ සටහන පහතින්,
“නවක නිර්මාණ කරුවන්ගේ SHORT FILMS 10 ක් සඳහා
උපකරණ | උපදෙස් | උපකාර ලබා දීමට Spade Media Academy බලාපොරොත්තු වේ.
ඔබ සතුව Short Film ''අදහසක්'' සහ ''ඔබේ කණ්ඩායමක් '' සිටීම පමණක් ඊට ප්‍රමාණවත් සුදුසුකම සේ සලකනවා .
ස්වාධීන නිර්මාණකරුවන්ට, පාසැල් දරුවන්ට, Visual media හි නිර්මාණකරණයට පිවිසෙන්නට බලාපොරොත්තු වන අයට, මේ සඳහා අයදුම් කළ හැකියි.
තොරතුරු සඳහා 0710 50 60 30 අමතන්න.
අවසන් දිනය - 2019 ජූලි 10
SPADE MEDIA ACADEMY
Peradeniya Road, Kandy.”