සුදු ඇඳගෙන කළු ඇවිදින් 50 කොටසට අපූරු සුබ පැතුමක්........
සුනිල් කොස්තාගේ ටෙලි නිර්මාණයක් වන “සුදු ඇඳගෙන කළු ඇවිදින්” හි 50 වැනි දිගහැරුම අද රාත්රි 9ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.
ටෙලියේ ගායක හා තනු නිර්මාපක අජිත් කුමරසිරි සමග නව පරපුරේ මිහිදු ආරියරත්න හා පදවැල් රචක නුවන් ජුඩ් ලියනගේ සුදු ඇඳගෙන කළු ඇවිදින් 50 වැනි කොටසට සුබ පැතුම් එක් කළේ මෙලෙසිනි,