ලංකා ඉතිහාසයේ පළමු වරට සංගීත නිර්මාණය කරන බුද්ධ පුත්රයෙකු විසින් කරන ලද අපූරු මියුසික් විඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට එකතු කරලා තිබුනා.
සංඝයා වහන්සේලා විසින් මේ වනවිට සමාජ දේශපාලනික ක්රියාවලීන් තුළ ගිහියන්ගේ ප්රකාශන නිදහස ඇතුළු අනෙකුත් සංස්කෘතික හා සමාජ කාරනා වලට අතපොවමින් යම් යම් බලපෑම් කරමින් සිටින මොහොතක බිබිලාදෙණියේ මහානාම හාමදුරුවො කරන්නේ සංඝසමාජය තුළ කිසි දිනක සිදු නොරන අපූරු ක්රියාවක්.
සුවහසක් සිත් සතන් සුවපත් කරන රසාලිප්ත කරන සහ ආදරයට නැඹුරු කරන ක්රියාවළියක්.
මහානාම හාමුදරුවො තරුණ භික්ෂූන් වහන්සේ නමක්. එහෙත් උන්වහන්සේගේ නිර්මාණ අති විශිෂ්ටයි.
බිබිලාදෙණියේ ස්වාමීන්වහන්සේ සමග කරනලද සාකච්ජාව නුදුරේදීම මිරර්ආර්ට්ස් වෙතින් බලාපොරොත්තුවන්න