කැලුම් පාලිත මහීරත්න රුපවාහිනියේ සභාපති ධූරයට
ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස කැලුම් පාලිත මහීරත්න පත් කර තිබේ.
ඒ අනුව ඔහු සිය තනතුරේ වැඩ බාරගෙන ඇත්තේ අද (6) පෙරවරුවේ ය.
රූපවාහිනී ක්ෂේත්රයේ ප්රවීණයකු වන කැලුම් පාලිත මහීරත්න මෙම පත්වීමට පෙර ස්වාධින රූපවාහිනී සේවයේ ක්රියාකාරී අධ්යක්ෂ ලෙස සේවය කළේ ය.