ගායන ශිල්පී ජූඩ් රොගන්ස් සහ රංගන ශිල්පිනී ආක්ෂා සුදාරි මැතිවරණයට තරග කරන දර්ශන මාලාවක් මේ වන විට රූගත කර තිබෙනවා.
ඒ ජූඩ් රොගන්ස්ගේ “ආත්මෙදි පතන්නෙ නෑ ” නවතම මියුසික් වීඩියෝව සඳහායි.
හරි ක්රියේෂන් සමග නිර්මාණය කෙරෙන මෙම ගීතයේ තේමාවට අනුව දෙදෙනා ආදරවන්තයින් වන අතර පසුව වෙනත් දේශපාලන පක්ෂ දෙකකින් මැතිවරණයට පිවිසෙනවා.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.