“අප්රකාශිත ප්‍රේමය” 21 වැනිදා එළිදකියි
තිලිනි එන්. ලියනාරච්චි විසින් ලියන ලද කවි එකතුවක් “අප්රකාශිත ප්‍රේමය” නමින් මාර්තු 21 වැනිදා එළිදැක්වීමට නියමිත ය.
එදින සවස 3ට කොළඹ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ දී එළිදැක්වීමේ උත්සවය පැවැත්වේ.
ඊට එක්වන මෙන් ඔබ සැමට ඇරයුම්!