සර් තෝමස් ෂෝන් කොනරි නම් වූ මහා රංගධරයා ජේම්ස් බොන්ඩ් පේ්රක්ෂකයෝ හොඳින්ම හඳුනති. ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ ඔහු 1962 සිට 1983 දක්වා ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වල බොන්ඩ්ගේ චරිතය රගපාමින් ලෝකයේ සුවහසක් රසිකයින්ගේ ආකර්ශණය ලබාගත්තේය.
පිරිසිදු කරන්නියකවූ එෆී මැක්ලීන්ට සහ කර්මාන්ත ලොරි රථ රියැදුරෙකුවූ ජෝෂප් කොනෙරි ට දාව 1930 අගෝස්තු මස 30වන දින උපන් ඔහු ලෝකයේ බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය දිනාගත් දක්ෂ රංගන වේදියෙකු විය. අවුරුදු 14 දී ඔහු එඩින්බර්ග් නුවර කිරි කොල්ලෙකු වූ ඔහු වයස 16දී රාජකීය නාවික හමුදාවට බැඳෙයි. රාජකීය නාවික හමුදාවට බැඳුනු ෂෝන් ගේ ජීවිතයේ ඔහු මුල් තැන දුන් සුවිශේෂී වූ කාරනා දෙකක් විය. එම කාලය තුළ ඔහු පච්ච දෙකක් ලබා ගත්තේය
ඔහුගේ පච්ච කොටා ගැනීම ඔහුගේ ජීවිත කාලය පුරාම කළ කැපවීම් දෙකක් පිළිබිඹු කරයි.ඒ ඔහුගේ දෙමව්පියන් සහ ස්කොට්ලන්තයයි. ඔහුගේ එක් පච්චයක් වූයේ මාම් ඇන් ඩෑඩ්ය(.Mum And Dad ), අනිත් පච්චය වූයේ ස්කොට්ලන්ඩ් ෆො එවර් (Scotland Forever)යන්නය.
ෂෝන් වයස 19 වනවිට නාවික හමුදාවෙන් ඉවත්ව විවිධ රැුකියාවල නිරත ව ජීවිත රස්තියාදුවේ යමින් තාරුණ්‍යයේ විවිධ අත්දැකීම් ලැබුවාය. අනතුරුව වයස 19දී ඔහු බොඩිබිල්ඩර් කෙනෙකු ලෙස පුහුණුවන්නට පටන් ගත්තාය. ඔහුගේ උසත් මනා පෞරෂයත් නිසා ෂෝන් 1950 දී පිස්ටර් වර්ඩ් තරගයේ තුන්වෙනි ස්ථානයට පත්විය.
මුදල් ඉපැයීමේ අවශ්‍යතාව නිසා ඔහු 1951දී රාජකීය වේදිකාවේ සේවයට බැඳෙන ලදි. ඔහුගේ ඉරණම ලියැවී තිබුනේ වේදකාවේ පසු පස වැඩ කටයුතු කරන්නට නොවේ. සුවහසක් පේ්රක්ෂකයන් ගේ ආකර්ශණය දිනාගන්නා රංගන ශිල්පයෙු වන්නටය. 1954 දී ලිලැක් ඉන්ද ස්ප්‍රිං සමග ඔහු සිනමාවට එක්විය.
1962 දී ඔහුගේ රංගන ජීවිතය වඩාත් සාර්ථකත්වය ට මෙන්ම ජනප්‍රියත්වයටද පත්වන්ට බලපෑ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාව ආරම්භ විය. එහි ප්‍රධාන නළුවා වූයේ ස්කොට්ලන්තයේ ඉපැදුනු උස මහත කඩවසම් ෂෝන්ය. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාව ලංකාවේද වඩාත් ආකර්ශණය දිනාගත් චිත්‍රපට මාලාවක් විය. ෂෝන්ගේ පින්තුර රැුගත් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ කතා පොත් එකළ මෙරට තරුණයන් අතර වඩාත් ජනප්‍රිය පොත් බවට පත්විය.
ෂෝන් ගේ නම නයිට්පදවිය සඳහා දෙවරක්ම යෝජනා වුවද ඔහුගේ දේශපාලනික මතවාද නිසා ඔහුට ඒ අවස්ථා දෙකම අහිමිවී ගියද 2000 ජූලි මස 05 දින ඔහු නයට්පදවියෙන් පුදනු ලැබීය. නයිට්වරයෙකු ලෙස ඉහළට ඔසවා තැබීම යනු පුද්ගයෙකුට ජීවිතය තුළ ලැබිය හැකි උසස්ම ගෞරවයකි.
ෂොන් අවුරුදු 90ක් ආයුවළදා ඔක්තෝබර් 31වෙනි දින ජීවිතයෙන් සමුගත්තාය.
ඔහු රගපෑ සිනමා නිර්මාණ මෙන්ම ඔහු විසින් නිර්මාණය කරන ලද නිර්මාණ පිළිබඳ විස්තර පහළින්
Film[edit]
Year | Title | Role | Notes |
---|---|---|---|
1954 | Lilacs in the Spring | Unknown | Uncredited[1] |
1957 | No Road Back | Spike | |
Hell Drivers | Johnny Kates | ||
Action of the Tiger | Mike | ||
Time Lock | 2nd Welder | ||
1958 | Another Time, Another Place | Mark Trevor | |
1959 | Darby O'Gill and the Little People | Michael McBride | |
Tarzan's Greatest Adventure | O'Bannion | ||
1961 | On the Fiddle | Pedlar Pascoe | |
The Frightened City | Paddy Damion | ||
Macbeth | Macbeth | ||
Anna Karenina | Count Alexei Vronsky | Rudolph Cartier producer | |
1962 | The Longest Day | Pte. Flanagan | |
Dr. No | James Bond | ||
1963 | From Russia with Love | ||
1964 | Goldfinger | ||
Marnie | Mark Rutland | ||
Woman of Straw | Anthony Richmond | ||
1965 | The Hill | Joe Roberts | |
Thunderball | James Bond | ||
1966 | Un monde nouveau | Himself | Cameo |
A Fine Madness | Samson Shillitoe | ||
1967 | You Only Live Twice | James Bond | |
The Bowler and the Bunnet | Himself | Documentary; also director | |
1968 | Shalako | Shalako | |
1969 | The Red Tent | Roald Amundsen | |
1970 | The Molly Maguires | Jack Kehoe | |
1971 | The Anderson Tapes | Duke Anderson | |
Diamonds Are Forever | James Bond | ||
1972 | España campo de golf | Himself | Short film |
The Offence | Detective Sergeant Johnson | ||
1974 | Zardoz | Zed | |
Murder on the Orient Express | Colonel Arbuthnot | ||
Ransom | Nils Tahlvik | ||
1975 | The Dream Factory | Himself | Documentary |
The Wind and the Lion | Mulai Ahmed er Raisuni | ||
The Man Who Would Be King | Daniel Dravot | ||
1976 | Robin and Marian | Robin Hood | |
The Next Man | Khalil Abdul-Muhsen | ||
1977 | A Bridge Too Far | Maj. Gen. Roy Urquhart | |
1979 | The First Great Train Robbery | Edward Pierce | |
Meteor | Dr Paul Bradley | ||
Cuba | Robert Dapes | ||
1981 | Outland | Marshal William T. O'Niel | |
Time Bandits | King Agamemnon | ||
1982 | G'olé! | Narrator | Documentary |
Five Days One Summer | Douglas Meredith | ||
Wrong Is Right | Patrick Hale | ||
1983 | Sean Connery's Edinburgh | Himself | Short documentary |
Never Say Never Again | James Bond | ||
1984 | Sword of the Valiant | The Green Knight | |
1986 | Highlander | Juan Sánchez Villa-Lobos Ramírez | |
The Name of the Rose | William of Baskerville | ||
1987 | The Untouchables | Jim Malone | |
1988 | The Presidio | Lt. Col. Alan Caldwell | |
Memories of Me | Himself | Uncredited cameo[2] | |
1989 | Indiana Jones and the Last Crusade | Henry Jones, Sr. | |
Family Business | Jessie McMullen | ||
1990 | The Hunt for Red October | Captain Marko Ramius | |
The Russia House | Barley Blair | ||
1991 | Highlander II: The Quickening | Juan Sánchez Villa-Lobos Ramírez | |
Robin Hood: Prince of Thieves | King Richard the Lionheart | Uncredited cameo[3] | |
1992 | Medicine Man | Dr. Robert Campbell | |
1993 | Rising Sun | Capt. John Connor | Also executive producer |
1994 | A Good Man in Africa | Dr. Alex Murray | |
1995 | Just Cause | Paul Armstrong | Also executive producer |
First Knight | King Arthur | ||
1996 | Dragonheart | Draco | Voice role[4] |
The Rock | John Patrick Mason | Also executive producer | |
1998 | The Avengers | Sir August de Wynter | |
Playing by Heart | Paul | ||
1999 | Entrapment | Robert MacDougal | Also producer |
2000 | Finding Forrester | William Forrester | Also producer |
2003 | The League of Extraordinary Gentlemen | Allan Quatermain | Also executive producer |
2012 | Sir Billi | Sir Billi | Voice role Also executive producer[5][4] |
Ever to Excel | Narrator | Documentary[6][7] Final film |
Television[edit]
Year | Title | Role | Notes |
---|---|---|---|
1956 | Dixon of Dock Green | Joe Brasted | Episode: Ladies of the Manor |
The Condemned | Performer | Television Movie | |
Sailor of Fortune | Achmed | Episode: The Crescent and the Star | |
1957 | The Jack Benny Program | Porter | Episode: Jack Hires Opera Singer in Rome |
Blood Money | Harlan McClintok | Television Movie | |
BBC Sunday Night Theatre | Mountain McClintok | Episode: Requiem for a Heavyweight | |
ITV Television Playhouse | Mat Burke | Episode: Anna Christie | |
1958 | Women in Love | Johnnie | Television Movie |
Armchair Theatre | Performer | Episode: The Boy with Meat Axe | |
1959 | The Magical World of Disney | Michael MacBride | Episode: I Captured the King of the Leprechauns |
1959-60 | ITV Play of the Week | Various roles | 4 episodes |
1960 | BBC Sunday Night Theatre | Julien | Episode: Colembe |
An Age of Kings | Harry Percy | 5 episodes | |
Without the Grail | Innes Corrie | Television Movie | |
Macbeth | Macbeth | Television Movie | |
1961 | Adventure Story | Alexander | Television Movie |
Anna Karenina | Alexis Vronsky | Television Movie | |
1969 | Male of the Species | MacNeil | Television Movie |
BBC Sunday Night Theatre | MacNeil | MacNeil | |
2003 | Freedom: A History of US | John Muir | Episode: Yearning to Breathe Free |
Theatre[edit]
Year | Title | Role | Notes |
---|---|---|---|
1998 | Art | Producer | Royale Theatre, Broadway |
Video games[edit]
Year | Title | Role | Notes |
---|---|---|---|
2005 | James Bond 007: From Russia with Love | James Bond | Likeness and voice of James Bond |