ස්වාධීන රූපවාහිනියේ මාධ්යවේදියෙකුයෙකුගේ පීසීආර් පොසිටිව් වීම හේතුවෙන් සේවකයන් ස්වයං නිරෝධායනයට යොමුව තිබේ.
ස්වාධීන රූපවාහිනිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව වාර්ථා කර තිබේ. මේ නිසා මැදිරි පටිගත කිරීම් විවිධ වැඩ සටහන් තාවකාලිකව නවතා ඇත .
ස්වාධීණ රූපවාහිනිය මගින් විකාශය කරන ලද විශේෂ නිවේදනය පහළ සබැඳියෙන් නරඹන්න