අපි බහුතරයක් ඇසුරු කරන්නේ සමාජ මාධ්‍ය ය. දවසින් දවස විවිධාකාර පුවත් අපිට කියවන්නට දකින්නට ලැබෙන්නේ මොනවද මේ සිද්ධවෙන්නේ වගේ ප්‍රශ්නයක් තමන්ගේ හිතෙන් අසමිනි. පුෂ්පිකා ඩි සිල්වා ගැන මාතෘකාව කරළියට පිවිස ඇත.අපි පුෂ්පිකාගේ අලුත්ම කතාව කියවලා ඉමු.
මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,