lan englan tam

පුවත්

ගණිකාවන් දෙස අලුත් මානයකින් බලන 'ගණිකාවෝ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පුවත්පත් කලාවේදියකු වන ගුණසිංහ හේරත්මහතා විසින් රචිත 'ගණිකාවෝ' කෘතිය සුභාෂ් ප්‍රකාශකයෝ විසින් නිකුත් කරනු ලැබ තිබේ.

සමාජ විද්‍යානුකූලව ගණිකා වෘත්තිය පිළිබඳව වැදගත් කරුණු ඉදිරිපත් කරන මෙම කෘතිය සිය දීර්ඝ කාලීන පතපොත සහ සමාජීය හැදැරීම් ඇසුරෙන් රචනා කර ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom