දරු ප්‍රසූතියෙන් පසුව තම බර වැඩි වීම ගැන බොලිවුඩ් නිළි බිපාෂා බාසු පිළිබඳව සමාජ මාධ්‍ය වාර්තා බෙහෙවින් පළ විය.
කෙසේ නමුත්, එම වාර්තා කිසිවක් ඇය මත බල නොපාන බව බිපාෂා සාකච්ඡාවකට එක් වෙමින් පවසා ඇත.
සිය දියනිය දේවිගේ උපතත් සමග සිරුරේ බර වැඩි වූ බිපාෂා පවසා ඇත්තේ තවදුරටත් අපහසුතාවට පත් කිරීමට තමන් මාධ්‍යයට ඉඩ දෙන බවය.
බිපාෂා සහ කරන් ග්‍රෝවර් යුවල දෙමාපියන් හැටියට තම දියනිය සිය පළමු ප්‍රමුඛතාවය බව අවධාරණය කර ඇත.