කරන් ජොහාර් යනු බොලිවුඩයේ ඉදිරි දැක්මක් ඇති චිත්‍රපට නිෂ්පාදකයෙකි. අධ්යක්ෂවරයෙකි.
කැපී පෙනෙන චිත්‍රපට කිහිපයක් නිර්මාණය කළ අධ්යක්ෂවරයකු වන කරන් මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමට තමන් දක්වන බව අද (10) ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී අවධානයට නතු කර තිබේ. මීට වසර කිහිපයකට පෙර තමා සාකාවට පත් වීම ගැන ප්‍රතිකාර ගත් බවත් මෙම වසරේ මාර්තු මාසයේදී එම තත්ත්වය යළි පැමිණි බවත් ප්‍රකාශ කර සිටියේය.
"අනෙක් බොහෝ දෙනෙකුට මෙන් මටත් හැඟුණේ මෙය මට සිදු විය නොහැක" යනුවෙනුයි. අපි මානසික සෞඛ්‍යය ගැන කියවමින් ඒ ගැන අසන්නේ අනුකම්පාවෙන් නමුත්, එය ඔබේ දොරට තට්ටු නොකරනු ඇතැයි කිසි විටෙකත් සිතන්නේ නැත. නමුත්, මටද එය විය." යනුවෙන් ඔහු පළ කර තිබේ.
කෙසේ නමුත්, කරන් යනු බොලිවුඩයේ උද්දච්ච චරිතයක් බවටත් ප්‍රසිද්ධ අධ්යක්ෂවරයෙකි.