ශලනි තාරකා රංගන ශිල්පිනිය ඊයේ (10) රාත්‍රියේ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාට අවසන් ගෞරව දැක්වීම පිණිස ගොස් තිබිණි.
රංගන ශිල්පියාණන සමග තිබූ බැඳීම සහ ලැදියාව පෙන්වන එක් වාක්‍යයකින් ශලනි සිය සංවේගය ඒ පිළිබඳව පළ කර තිබුණේ මෙසේය.
ඒ "ඊලග වැඩේ මං උඹව ඩිරෙක්ට් කරනවා පුතේ"
අමතක නොවේ
ලස්සන රුවේ..
සිත සැනසුවේ..
සුභගමන් සර්..
නපුරු මිනිස්සු නැති ලස්සන ලෝකෙක ආයෙත් හමුවෙමු ♥️ යනුවෙනි.