සේවාවන් ලබා ගන්න පුද්ගලයෙක් යෑමේදි ඔහු ආදරය කරන්නේ කාටද නැත්නම් ඔහුගේ හෝ ඇයගේ කකුල් දෙක අතර ඇත්තේ කුමන ලිංගික අවයවයද යන්න තිරණය මත සැලකිම කොතරම් සධාරණද යන්න ගැටළුවක් බව සංක්‍රාන්තික ලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්රියාධාරනියක භූමි හරේන්ද්‍රන් පවසයි.
එසේම ඇය පවසා සිටින්නේ ලෙඩකට බෙහෙත් ගන්න යන්නේ හෝ නීතියෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ සමාජය විනාශකිරීමට නෙවන බව ද ඇය පවස සිටියි.
වීඩියෝ අනුග්‍රහය- දෙනුවන් බණ්ඩාර