lan englan tam

පුවත්

ජැක්සන්ට සාධාරණය ඉල්ලන මිතුරා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා අනතුරට ලක් වී රෝහල්ගත කළ මොහොතේ පටන් ඔහුගේ කටයුතු වෙනුවෙන් ළඟින් සිටි මිතුරෙකි චිත්‍රපටි අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක.
පසුගිය කාලයේ ඔහු ජැක්සන් ඇන්තනිගේ සෞඛ්‍ය තත්ත්වය වෙනස් වූ ආකාරය පැහැදිලි කරන ලෙස ඇන්තනි මහතා දැඩි සත්කාර ඒකකයේ සිටි ජාතික රෝහල වෙතද අවධාරණය කළ අයෙකි.
අද (12) 'හිරු' සංවාදයකට සහභාගි වෙමින් ජැක්සන් ඇන්තනි අනතුරට ලක් වූ සැබෑ ආකාරය ගැන කී අතර ඒ පිළිබඳව වන දූශමාන ආරංචි ගැනද කතාබහ කළේය.

වීඩියෝ : හිරු ගොසිප්

 

kemadasa

shungara

Back to top
Go to bottom