lan englan tam

පුවත්

ජයම් රවී - නයන් ත්‍රාස රසය ගෙන එන Iraivan

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොලිවුඩයේ ජයම් රවී සහ නයන්තාරා ප්‍රධාන චරිත රඟපාන 'ඉරයිවන්' චිත්‍රපටය සැප්තැම්බර් 28 වැනිදා සිට තිරගතවීම් ඇරඹූ අතර ඒ සඳහා මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් තිබේ.


දාම ඝාතන රැසක් ඔස්සේ දිවෙන කතා තේමාවක් රැගත් චිත්‍රපටය අයි. අහමඩ්ගේ අධ්‍යක්ෂණයකි. ත්‍රාසජනක සිදුවීම් ගණනක් ඇති ඉරයිවන් ශ්‍රී ලංකාවේද ප්‍රදර්ශනය අරඹා තිබේ.

Back to top
Go to bottom

Popular News