lan englan tam

පුවත්

අජිත් කුමාරසිරිගේ බෝම්බ සහ ළමයා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සමාජයේ අතීතයේ සිට මාතෘකා වන ඛේදජනක පැතිකඩක් විමර්ශනය කෙරෙන බෝම්බ සහ ළමයා නමින් ගීතයක් නිර්මාණය කිරීමට ජනප්‍රිය ගායක අජිත් කුමාරසිරි කටයුතු කර තිබේ.

සමාජ යථාර්ථය නිරූපණය කරන සිදුවීම් සෑම විටම සිය නිර්මාණවලට දායක කරගන්නා අජිත්ගේ මෙම නිර්මාණය ඔහුට හා ඔහුගේ නිර්මාණවලට ප්‍රිය කරන බොහොමයකගේ ඇගයුමට ලක් වී තිබේ.

Back to top
Go to bottom

Popular News