lan englan tam

පුවත්

'OKබොස්' වින්දනාත්මක අඩ හෝරාවක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන, සුනෙත් මාලිංග ලොකුහේවා තිර රචනය සහ ජනක සම්පත් නිෂ්පාදනයෙන් දායක වන 'OK බොස්' නාට්‍ය මාලාව අද (03) සිට සෑම සතියේ දිනයකම සවස 6.30ට හිරු ටීවී ඔස්සේ විකාශය කෙරේ.


ප්‍රහසන නාට්‍ය හෝරා හමාරක් ලෙස මෙය විකාශය කිරීමට නියමිතය.

kemadasa

shungara

Back to top
Go to bottom