lan englan tam

පුවත්

සරිත්-සුරිත්ගේ 'මරීනා' නැරඹුම් වාර මිලියනය ඉක්මවයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සරිත් ජයවර්ධන සහ සුරිත් ජවර්ධන විසින් ගායනා කරනු ලබන අලුත්ම ගීතය මරීනා පසුගියදා නිකුත් කෙරුණේ පසුගිය දෙසැම්බර් මාසයේදීය.

එම ගීතය පසුගිය සතියේ යූටියුබ් හි නැරඹුම් වාර මිලියනය ඉක්මවා ඇත. සරිත් සහ සුරිත් මේ බව සිය ෆේස්බුක් ගිණුමේද පළ කර තිබිණි.

ජගත් ජයවර්ධන විසින් පද රචනා කරනු ලැබූ ගීතයේ සංගීත නිර්මාණයද සරිත් සහ සුරිත් ජයවර්ධන දෙසොහොයුරන් විසිනි.

Mareena

kemadasa

shungara

Back to top
Go to bottom