ලෝකය පුරා බෙහෙවින් ජනප්රිය වීඩියෝ නිර්මාණකරුවකු වන ඩේල් පිලිප් පසුගියදා ශ්රී ලංකාවේ සංචාරයකට පැමිණ තිබූ අතර එහිදී තමන් නැවත ශ්රී ලංකාවෙන් යන අවස්ථාවේදී රස විඳි ලංකාවේ 'සුමිහිරි උදේ ආහාර වේලක්' ගැන විශේෂයෙන් සඳහන් කර තිබේ.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ උදෑසන ආහාර සඳහා විශේෂයෙන් ඇතුළත් කර ඇති 'ලැවරියා' රසවත් බවත් එහි අඩංගුව ගැනත් සඳහන් කරන ඩේල් ඒ සමග තමන්ට පිරිනමන සුමිහිරි උදේ ආහාරය ගැන ආකර්ෂණීය ඉදිරිපත්කිරීමක් කරයි.