චිත්‍රපට බෙදාහැරීම සඳහා ස්වාධීන නියාමන මණ්ඩලයක් පිහිටුවිය යුතු බව ඇතුලත්ව ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය යෝජනාවක් ඉදිරිපත් කර සිටියේය.
එම සංගමයේ සභාපති චිත්‍රපට අධ්යක්ෂ බෙනට් රත්නායක මහතා සඳහන් කළේ ජාතික චිත්‍රපට සංස්ථාව චිත්‍රපට බෙදැහැරීමේ කටයුතු වලින් ඉවත් විය යුතු බවයි.
එම මාධ්‍ය හමුවට එක්වූ සෝමරත්න දිසානායක මහතා අදාළ යෝජනාව විවේචනය කිරීමත් සමඟ බෙනට් රත්නායක මහතා සහ ඔහු අතර වචන හුවමාරුවක්ද සිදු වුණි.
එම මාධ්‍ය හමුවේ සියලු හඬපට පහතින් අහන්න.
සබැඳි පුවත්
'සිනමාව අනතුරේ' සෝමරත්නට කේන්තියයි (Video)