'ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තය අනතුරේ රැකගැනීමට එක්වෙමු…යන මැයෙන් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසඳය අද (01) කැඳවා තිබූ සාකච්ඡාවකදී සංවාදාත්මක තත්ත්වයක් හටගත්තා.
ඒ, චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක මහතා සිදු කළ අදහස් දැක්වීමත් සමගයි.
ශ්‍රී ලාංකීය සිනමාව අනතුරේ රැකගන්න එක්වෙමු යන තේමාව යටතේ මෙම සාකච්ඡාව පැවැත්වුණේ කොලඹ මහවැලි කේන්ද්‍රීය ශ්රවාණාගාරයේදී.
වීඩියෝ අනුග්‍රහය- Hari Gossip
සබැඳි පුවත්
'ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තය අනතුරේ - රැකගැනීමට එක්වෙමු…!'