lan englan tam

පුවත්

රේණුකා බාලසූරියගේ නිෂ්පාදනය කළ අලුත්ම චිත්‍රපටය 'මින්නු' පෙබරවාරි 24 සිට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය සිනමා අධ්‍යක්ෂිකා රේණුකා බාලසූරිය විසින් නිෂ්පාදනය කරනු ලබන 'මින්නු' චිත්‍රපටය පෙබරවාරි 24 වැනිදා සිට සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹේ. 

2000 වර්ෂයේ රේණුකා බාලසූරිය විසින් නිෂ්පාදනය කරනු ලැබූ 'සරෝජා' චිත්‍රපටියෙන් ආරම්භ කළ ⁣ඇගේ සිනමා නිෂ්පාදන දිවියට මේ වන විට වසර 24ක් සපිරේ. 
 
renuka balasuriya
 
ලෝකයේ ආදරය තිබේ නම් කළ නොහැකි දෙයක් නොවන බව පෙන්වන චිත්‍රපටියක් ලෙස රේණුකා බාලසූරිය විසින් මින්නු හඳුන්වා දෙනු ලබයි.
 
Back to top
Go to bottom

Popular News