lan englan tam

පුවත්

ප්‍රේක්ෂකයින් ළඟටම එන 'බඹර වසන්තේ' 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය හා ප්‍රවීණ සිනමාකරු මොහාන් නියාස් අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය එළඹෙන මාර්තු 30 වැනිදා සිට තිරගත වීමට නියමිතය. 

වයෝවෘද්ධ ධනවත් වතු හිමිකරුවෙකු වූ ක්ලිෆර්ඩ්ගේ එකම සුරූපී තරුණ දියණිය වන ඉෂාරා කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගෙන යනු ලබන අතර තම දියණිය බේරා ගැනීම සඳහා ක්ලිෆර්ඩ්ට විශාල මුදලක් කප්පම්කරුවන්ට ගෙවීමට සිදු වෙයි.
 
එවැනි කතාවකින් ඇරඹෙන චිත්‍රපටය අභිරහස් ඝාතනයක් දක්වා දිව යන අතර එම කතා පුවත චිත්‍රපටයේ දිගහැරේ. 
 
ප්‍රවීණ තිර රචකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන මොහොමඩ් මොහාන් නියාස් තිරයට ගෙන එන 'බඹර 
වසන්තේ'හි චන්න පෙරේරාඅ, ටනාශා සතරසිංහ ප්‍රධාන චරිත රඟපාති.
babara wasanthe movie

kemadasa

shungara

Back to top
Go to bottom