lan englan tam

පුවත්

වසත් සිරියේදී කිරුළු පැළඳි අවුරුදු කුමරිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'වසත් සිරිය – 2024' සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හරිත භූමියේදී පැවැත්වුණු අතර එම උත්සවයේදී අවුරුදු කුමරිය ලෙස අනුරාධපුර, මරදන්කඩවල මාධවී ප්‍රාර්ථනා ජයලත් අභිෂේක ලැබුවාය.

එහි දෙවන ස්ථානය කුරුණෑගල කේ.පී. අයේෂා ජයසුන්දර සහ තෙවන ස්ථානය පන්නිපිටියේ සිට පැමිණි ප්‍රභානි එදිරිසිංහ විසින් දිනා ගනු ලැබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom