lan englan tam

පුවත්

කල්‍යාණිද? අයිශ්වර්යාද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ෆිල්ම්ෆෙයා සවුත් 2018දී පැවති 65 වෙනි සම්මාන උළෙලේදී කල්‍යාණි ප්‍රියදර්ශන් හා අයිශ්වර්යා ලක්ෂ්මි විසින් ⁣Best Female Debut වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දිනා ගන්නා ලදී.

එදා මෙදා තුර ගෙවී ඇති කාලය,සය වසරකි.
මේ මොහොත වන විට,දෙදෙනා අතරින් ඔබ වඩාත්ම ප්‍රිය කරන නිළිය කවුරුන්ද?

නිරෝශ් ගුණසේකර සොඳුරු මලයාලම් සිනමාව සහ අසිරිමත් කේරළය සමූහයෙන් කළ මත විමසුමකි.

kemadasa

shungara

Back to top
Go to bottom