lan englan tam

පුවත්

'ආදරණීය මුදුන්කොටුව අංකල්,'; අනුරාධා නන්දසිරි ලියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතාගේ සමුගැන්ම පිළිබඳව ගායන ශිල්පිනී අනුරාධා නන්දසිරි විසින් සටහනක් තබා ඇත.

අනුරාධාගේ මව්පියන් වන සංගීත් නිපුන් සරත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි විසින් 'මුදුන්කොටුව අයියා' යනුවෙන් හඳුන්වමින් කටයුතු කළ ප්‍රේමදාස මුදුන්කොටුව මහතාට අනුරාධා විසින් නිවන් සුව පළ කර තිබේ.
මට - ආදරණීය "මුදුන්කොටුව අංකල්"....අම්මට දයාබර - "මුදුන්කොටුව අයියා" ... තාත්තාට හිතාදර "ප්‍රේමා"...
ඔබ තුමන්ගේ සසර ගමන දිගු නොවේවා!!සසරේ කොතැනක හෝ නැවත මුණ ගැසේවා!!! සසර කළවර නිවනින්ම සැනහේවා!!! 🌼🌼🌼

kemadasa

shungara

Back to top
Go to bottom