චාලක රණසූරිය නාට්‍ය නිර්මාණ 'සඳුදා වැටෙන්නේ සිකුරාදට' එළඹෙන මැයි 11 වැනි සෙනසුරාදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී සවස 3.30 සහ 6.30 දර්ශන වාර පැවැත්වීමට නියමිතය.
දිලූපා නිරෝෂණී අල්විස් නිෂ්පාදනයක් වන නාට්‍යයේ සුලෝචනා විරසිංහ, සරත් කරුණාරත්න සහ තවත් නාට්‍ය ශිල්පීන් ගණනාවක් රංගනයෙන් දායක වෙති.