lan englan tam

පුවත්

මංජුලා තිළිණි සුන්දර උපන්දින සැමරුමක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මංජුලා තිළිණි ජනප්‍රිය නිළිය සිය උපන්දිනය වෙනුවෙන් ඡායාරූප එකතුවක් කර තිබිණි.

මංජුලා වෙනුවෙන් ඇගේ සැමියා ජනප්‍රිය කුසලතා පිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් විශේෂ යමක් කිරීමට ඇගේ සෑම උපන්දිනයකදීම අමතක නොකරයි.
දරුවන් සිව් දෙනෙකුගේ මව වන මංජුලාගේ පෙනුම නම් කිසිසේත් වෙනස් නැති බව පවසා ඇගේ රසික රසිකාවියන් ඇයට සුබ පතා තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom