lan englan tam

පුවත්

මව්වරුන් හඬවන ගීතය 'කිරිකැටියෝ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශමීර නාඔටුන්නගේ අලුත්ම සිනමා නිර්මාණය 'සිහින නෙලුම් මල්' චිත්‍රපටයේ නිකුත් කළ අලුත්ම ගීතය 'කිරිකැටියෝ' පසුගියදා නිකුත් කෙරිණි.

හේමාල් රණසිංහ, උමාලි තිලකරත්න සහ දුශේනි මියුරංගි රංගනයෙන් දායක වන චිත්‍රපටය වරුණ අරඹගේ නිර්මාණයකි.
සශිකා නිසංසලා ගායනයෙන් එක් වන ගීතයේ සංගීතය මිහිඳු තෙන්නකෝන් සහ පද රචනා ශමීර නාඔටුන්නගෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom