lan englan tam

පුවත්

'අසූව පරපුරෙන් සන්නද්ධව' දොරට වැඩුම හෙට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංවාද, විසංවාද, අරගල, සන්ධාන, ගැටුම්, හැලහැප්පීම් සියල්ලෙන් සපිරි ලාංකේය දේශපාලනයේ උණුසුම්ම දශකය අසූව දශකය හඳුන්වමින් අසූව පරපුරේ දේශපාලනය කියවාගැනීම සනිටුහන් කරමින් බන්දුල චන්ද්‍රසේකර මහතා විසින් රචිත 'අසූවේ පරපුරෙන් සන්නද්ධව' දශක හතක දේශපාලන පරිචය, පන්නරය සහ අරගලය කෘතිය එළි දැක්වීමට කටයුතු යොදා තිබේ.


හෙට (09) පස්වරු 3.00ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී ජනගත කිරීමට කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ආරාධිත දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසිනි.

kemadasa

shungara

Back to top
Go to bottom