lan englan tam

පුවත්

'අපි' නාට්‍ය විවිධත්වයට අලුත් මුහුණුවරක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සර්ව සම්පූර්ණ නොමැති මිනිසුන් මැද ඇසීම, පෙනීම, කතාබහ නොහැකි මිනිසුන් පිළිබඳව වන කතාන්දරයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එන 'අපි' ජාතික රූපවාහිනියේ අලුත්ම නාට්‍යයක් හැටියට විකාශය වීමට නියමිතය.

ඉහත අඩුපාඩු සහිත ප්‍රජාව පොදුවේ මුහුණ දෙන ගැටලු තේමා කරගත් මේ නාට්‍යය සංවේදී රසිකයා ආදරයෙන් වැළඳ ගනු ඇතැයි බලාපොරොත්තු වේ.

kemadasa

shungara

Back to top
Go to bottom