lan englan tam

පුවත්

Met Gala හොඳම ඇඳුම ඇඳි ජේ-ලෝ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර 2024 'මෙට් ගාලා' රතු පලස කළඹන ආකාරයේ විලාසිතා රැගෙන ඒමට ජනප්‍රිය ගායිකා ජෙනිෆර් ලෝපේස් සමත් වුණාය.

ජෙනිෆර් ලෝපේස් හෙවත් ජේ-ලෝගේ විලාසිතාව ඉතා තියුණු එකක් වූ අතර ඇගේ සිරුර බෙහෙවින් නිරාවරණය වන විලාසිතාවක් වූ නමුත්, එය ඉතා සුන්දර එකක් බව පෙන්වා දී තිබිණි.
එය මෙවර රතු පලසේ සුන්දරම විලාසිතාව බව බොහෝ දෙනා පවසා තිබේ. මිලියන් 2.5ක් රිදී කැබලි සහ ක්‍රිස්ටල්වලින් අලංකාර කර තිබූ එම විලාසිතාව ඉදිරිපස පසෙකින් බලන විට සමනල තටු මෙන් දිස් වන එකක් විය.

Back to top
Go to bottom

Popular News