lan englan tam

පුවත්

දෙමව්පියන්ගේ ගී හුවමාරු කර ගත් අලුත් තරු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගයාන් ගුණවර්ධන, කාවින්ද්‍යා අධිකාරි, ගයාන් උඩවත්ත යන නව පරපුරේ ගායන ශිල්පීන් සහ ශිල්පිනිය හිරු ටීවී 'කොපි චැට්' වැඩසටහනේදී සිය දෙමව්පියන්ගේ ගීත හුවමාරු කරමින් එකවර ගායනා කිරීමට පසුගිය සතියක එක්ව තිබිණි.

බොහෝ විට රූපවාහිනී වැඩසටහනකදී සිදු නොවන මෙම සිදුවීම ඉතා දුර්ලභ අත්දැකීමක් වනු ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom