lan englan tam

පුවත්

රියැලිටි තරු එහෙමද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රියැලිටි ගායනා තරු වර්තමනානයේදී ගායනා කරන ආකාරය පසුගියදා රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු විසින් ගායනා කරනු ලැබිණි.

ගිහාන් ප්‍රනාන්දු 'සිත ඉල්ලන තරු' වෙත සහභාගි වෙමින් මේ ආකාරයෙන් ගායනා කළේය.
වතමන් රියැලිටි තාරකා එවැනිද යන්න තීරණය කළ හැක්කේ ඔවුන්ගේ රසිකයින්ට සහ ප්‍රේක්ෂකයාට පමණක් වන හෙයින් එම අවස්ථාව අපි ඔවුන්ට බාර දෙමු.

kemadasa

shungara

Back to top
Go to bottom