lan englan tam

පුවත්

'ශ්‍රී ලංකා - චීන මිතුදම' එළිදකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමයේ ප්‍රකාශනයක් වන 'ශ්‍රී ලංකා - චීන මිතුදම' කෘතිය එළිදැක්වීම මැයි 16 වැනිදා සවස 03ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

අගමැති දිනේශ් ගුණවර්ධන, පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය සහ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති යනාදීන්ගේ සහභාගිත්වයෙන් කෘති එළිදැක්වීම සිදු කෙරේ.

kemadasa

shungara

Back to top
Go to bottom