lan englan tam

පුවත්

දරුවෙක් පැවිදි කරගන්නවා කියන එකට විරුද්ධයි - ගල්කන්දේ හාමුදුරුවෝ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ සෑම විටම වෙනස් ආකාරයෙන් සමාජයට ආමන්ත්‍රණය කරන ස්වාමින් වහන්සේනමක් වන්නෝය.

මෙවර "මතක පද" යූටියුබ් සංවාදාත්මක වැඩසටහන සමග එක්වන්නේ උන්වහන්සේ වන අතර පැවිදි භික්ෂුවක් වූ පමණින් ආගමික පැවැත්ම පමණක් එහිදී කතා නොකරන උන්වහන්සේ සිය ජීවිතයේ මතක සිදුවීම් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කරති.

kemadasa

shungara

Back to top
Go to bottom