lan englan tam

පුවත්

82 වැනි උපන්දිනය සැමරූ සුජාතාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය ගීත කලාවට අනූපමේය සේවාවක් කළ ප්‍රවීණ ගායන ශිල්පිනී සුජාතා අත්තනායක සිය 82 වැනි උපන්දිනය පසුගියදා සමරා තිබිණි.

සිය උපන්දින සැමරුමට තම මිතුරියක සහ සිය ක්ෂේත්‍රයේ තමන් හා සමකාලීනව කටයුතු කළ ජ්‍යෙෂ්ඨතම ගායිකාව වන ලතා වල්පොල මහත්මියට සුජාතා අත්තනායක ඒ සඳහා ආරාධනා කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom