lan englan tam

පුවත්

ඩිස්නි ගීත රචක රිචඩ් ශර්මන් සමුගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඩිස්නි චිත්‍රපට සඳහා ගීත රචනා කළ දෙසොහොයුරන්ගෙන් එක් අයකු වන රිචඩ් එම්. ෂර්මන් 95 වැනි විය සපුරා සිය දිවි ගමන අවසන් කර ඇත.

රොබට් ෂර්මන්ගේ සහෝදරයා වන රිචඩ් සිය සොහොයුරා හා එක්ව ඩිස්නිහි ගීත 150කට වැඩි ප්‍රමාණයක් රචනා කර තිබේ.
'ජන්ගල් බුක්' Trust in Me ගීතය සහ 'චිටි චිටි බෑන්ග් බෑන්ග්' චිත්‍රපටයේ Truly Scrumptious ගීතය ඒ අතරින් වඩා ජනප්‍රිය වූ අතර මොහු ඔස්කාර් සහ ග්‍රැමී සම්මානද කිහිප වරක් ලැබීමට සමත් විය.

kemadasa

shungara

Back to top
Go to bottom