lan englan tam

පුවත්

වෙනස් පෙනුමක් ගත් යාපනය තල් උලෙළ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යාපනයට ඇතැමුන් 'තල් වනය' යැයි කියන්නේ නිකන්ම නොවේ. තල් ගසින් අක්කර ගණන් පිරී පවතින්නා සේම සිය ජීවිතය තුළද තල්වලින් ජීවිතය වියමන් කරන මිනිස්සු බොහොමයක් යාපනයේ සිටිති.

තල් හකුරේ පටන්, තල් අල, තල් බඩ, තල් කොළ, තල් පැදුර, තල් කැඳ, තල් කැවිලි, තල් කිරි, තල් පෙට්ටි, තල් රා යනාදී නොකී අංග බොහොමයකින් සමන්විත යාපනයටද තල් සැමරුමක් කිරීමට කාලයක් උදා වී තිබේ.
ඒ කෙමෙන් සිය ජීවන රටාවෙන් නික්මී යන ස්වභාවයක් තල් ගස වෙතද බලපා තිබීම හේතුවෙනි.
ඉහත කී තල් සංස්කෘතිය පසුගිය දිනෙක වලිකාමම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරුවදි නිලායි හිදී පැවැත්විණි.

ඡායා: Clickers

kemadasa

shungara

Back to top
Go to bottom