lan englan tam

පුවත්

මව්වරුන්ගේ දිනය එළි කළ හින්දි ගීත

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ වසරේ ගෙවා අවසන් කළ මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ඉන්දියාවේ පැරණි හින්දි ගීත එකතුවක් යළි සිහිපත් කිරීමට 'පුරාණේ ගානේ' ඉන්දීය යූටියුබ් නාලිකාව කටයුතු කර තිබිණි.

ඉන්දියාවේ මෙතෙක් පහළ වූ ගීත කෝකිලාවිය වූ ලතා මංගේශ්කාර් සහ ආශා බෝස්ලේ යන ගායිකාවන් විසින් ගායනා කරන ලද ගීත මෙසේ එම ගීත ලයිස්තුවට එක් කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom