lan englan tam

පුවත්

පෙට්ටිය වහන වෙලාවේ ළඟට ඇවිත් කිව්වා 'ලබන ආත්මෙත් මට ලැබෙන්නම ඕන කියලා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සනත් ගුණතිලක ජනප්‍රිය සහ ප්‍රවීණ රංගධරයා පසුගිය දිනෙක නෙත් එෆ් එම් නාලිකාවේ 'කුයික් චැට්' (Quick Chat) වැඩසටහනට සහභාගි වී තිබිණි.

එහිදී සිය මව පියා ගැන කළ සිහිපත් කිරීමේදී ඔවුන් දෙදෙනා අතර තිබූ ආදර බැඳීම කියවෙන සිදුවීමක් ඔහු සිහිපත් කළේය.
එම සිදුවීම ආදරය සම්බන්ධයෙන් සහ සිය මව - පියා සම්බන්ධයෙන් කිසි දිනෙක අමතක නොවන සිදුවීමක් වන බව සනත් එහිදී ප්‍රකාශ කළේය.

kemadasa

shungara

Back to top
Go to bottom