lan englan tam

පුවත්

ප්‍රසන්න, දර්ශනා, රෝශන්ට 'පැරඩයිස්' වෙනුවෙන් සම්මාන?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දු - ශ්‍රී ලංකා නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වුණ චිත්‍රපටය නිව්යෝක් ඉන්දියානු සිනමා සම්මාන උලෙළේ සම්මාන තුනක් සඳහා නිර්දේශ වී ඇත.

හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා සහ හොඳම නිළිය සම්මාන සඳහා මෙම නිර්දේශ සිදු වී ඇති අතර ශ්‍රී ලංකාවේ සිනමා අධ්‍යක්ෂක වන ප්‍රසන්න විතානගේ සහ මලයාලම් සිනමා නළු රෝශන් මැතිව්, දර්ශනා රාජේන්ද්‍රන් මෙම සම්මාන සඳහා නිර්දේශ වී තිබේ.
මෙය සම්මාන නොලදද නිර්මාණය ලද ජයග්‍රහණයක් බව විචාරක අදහස වී තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom