lan englan tam

පුවත්

නිදහස් ලංකාවේ පළමු රූ රැජින

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'නිදහස් ලංකාවේ පළමු රූ රැජින' යනුවෙන් නම් කරමින් මානෙල් ඉලංකෝන්ගේ ඡායාරූපයක් 'පැරණි ඡායාරූප' ෆේස්බුක් සමූහයට තමාරා වන්නිනායක විසින් නිකුත් කරනු ලැබ තිබිණි.

ලෝක රූ රැජින 1953දී පැවැත්වුණු ලෝක රූ රැජින තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ඇය එහිදී තුන්වැනි ජයග්‍රාහිකාව ලෙස පිදුම් ලැබූ බව කියවේ.
එය ලෝක රූ රැජින තරඟාවලියක මේ දක්වා ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජයග්‍රාහණය ලෙස සැලකේ.

kemadasa

shungara

Back to top
Go to bottom