lan englan tam

පුවත්

ෂෙල්ටන් ප්‍රේමරත්නයන් අවුරුදු 93ක් ආයු වළඳා සමුගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාණන් ඕස්ට්‍රේලියාවේදී අද (30) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 93 වැනි වියේ පසු වූ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සිය පුතණුවන් සමග ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටියේය.
ලාංකේය සංගීත කලාවට සිය සක්‍රීය යුගයේදී විශාල සේවාවක් කළ මේ සංගීතවේදියාණන්ට මිරර් ආට්ස් සංවේගය පළ කරමු!

kemadasa

shungara

Back to top
Go to bottom