lan englan tam

පුවත්

ටයිටැනික් බලන උන්මාදය අවසන් නැත!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ටයි­ටන්' නමින් කුඩා වර්ගයේ සබ්මැ­රී­න­ය­කින් මීට සියවසකට පමණ පෙර සුන්බුන් වූ 'ටයි­ටැ­නික්' නෞකාව නැරඹීමට ගිය පුද්ගල­යන් පස්දෙ­න­කුගේ ජීවිත අහි­මි වීමෙන් වසරකට පසුව ඇමරිකානු කෝටිපතියෙකු වන 74 හැවිරිදි ලැරී කෝනර් සූදානම් වන බව වාර්තා වේ.

ඔහුගේ සහායක පැට්‍රික් ලාහේ මෙම ගමනට එක් වන බව සඳහන් වන අතර ලෝක ප්‍රක්ට ටයිටැනික් චිත්‍රපටය එළිදැක්වීමෙන් පසුව ටයිටැනික් උන්මාදය බෙහෙවින් ඉහළ ගියේය.
ඒ සඳහා ටයිටැනික් චිත්‍රපටයේ ස්ටීවන් ස්පිල්බර්ග්ද මීට පෙර ටයිටැනික් ගවේෂණය කිරීමට සහභාගි වී තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom