lan englan tam

පුවත්

බිලී - දේවශ්‍රී විවාහයෙන් පසුව ලද පළමු තෑග්ග

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ගායක බිලී ප්‍රනාන්දු සහ දේවශ්‍රී ද සිල්වාගේ විවාහයෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට දිවා ආහාරයක් සඳහා ආරාධනා ලැබී තිබිණි.

ඔවුන් දෙදෙනාගේ හොඳම මිතුරන් වන ජොහාන් සහ සෙනාලි විසින් මෙම දිවා ආහාර වේලට අවස්ථා සලසා දෙනු ලැබ තිබිණි.
හොඳම මිතුරන් වන බිලී සහ දේවශ්‍රී අතිනත ගැනීමෙන් පසුව දෙදෙනා එක්ව ගීතයක් ගායනා කළ අතර ඒ සඳහාද ඉහළ රසික ප්‍රතිචාරයක් ලැබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom